Janasansadaya Photostream
Thursday, May 24, 2012
වීදි මෙහෙයුම්
ජනසංසදය මගින් සංවිධානය කරනු ලබන වීදි මෙහෙයුමක අවස්තාවන් කිහිපයකි පහතින් දැක්වෙන්නේ.
2012.05.25 දින - වාරියපොල ප්‍රදේශයේ පවත්වන්නට යෙදුනු මෙම වීදි මෙහෙයුම, එම ප්‍රදේශ වාසීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
නඩු පමාව හා පොලිස් නීති විරෝධී ක්‍රියාවන්ට විරෝධය පළ කිරීම මෙන්ම, ඒ හා අදාළව ජනයා දැනුවත් කිරීම මෙම වීදි මෙහෙයුමේ පරමාර්ථයයි.
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment