Wednesday, May 16, 2012

මහියංගනය රජ මහා විහාරයේ රතනසිරි නැමැති චීවරධාරියා පාරම්පරික ඉඩම්වල අයිතිය, පොලිසිය හා එක්ව පැහැර ගැනීමට දරන උත්සාහයට එරෙහිව - මහියංගනය, මිනිපේ යෝජනා ක්රසමයට අයත් බුලත්වැල්කදුර ගොවීන් නීතිමය පියවර ගැනීමට එක්වූ අවස්ථාව - 2012.05.13

සහභගිවු ගොවින්ගෙන් කොටසක්...
ලිඛිතව පැමිණිල්ලක් දාන්නේ කෙසේද..........
විරැද්ධවන්න ඔනි  නිති විරෝධි පියවර ගන්න පොලිසියට.....

නීතිමය තත්වය පැහැදිලි කරමින්.....
බුලත්වැලකදුර ගම හැදුනේ මෙහෙමයි.........
උභයසේන රාජපක්ෂ මහතා ඉඩම් මංකොල්ලයේ සුල මුල පැහැදිලි කරමින්

No comments:

Post a Comment