Wednesday, March 21, 2012

රැදෙවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම


රැදෙවියන්ගේ අයිතිවාසිකම්

ආරක්ෂා කිරීම



බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන් හා එක්ව රැදෙවියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තේමාව යටතේ පැවැති - දෙදින වැඩමුලුව 2012.03.17 හා 18 දිනයන්හී - ජනසංසදය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.








No comments:

Post a Comment