ජනසංසදය මගින් සංවිධානය කරනු ලබන කුඩා කණ්ඩායම් සාකච්ජා මගින් - නීතිය පිළිබදව දැනුවත් කිරීම හා සහභාගීවූවන්ගෙන් පැනනගින නීතිමය ගැටඵ සාකච්ජා කිරීම සිදුකරනු ලබයි.
කුඩා කණ්ඩායම් සාකච්ජා සදහා අනුග්‍රහය ලබා දෙන්නේ යුරෝපා සංගමය හා RCT - ඩෙන්මා(ර්)ක් මගිනි.
පහත දැක්වෙනුයේ - 2011.08.31 දින - මාතර - තිහගොඩ පැවති
කුඩාකණ්ඩායම් සාකච්ජාවක අවස්ථා කිහිපයකි.
No comments:
Post a Comment